tag:blogger.com,1999:blog-5864122336834776559.post1688658172190887105..comments2022-04-09T02:29:33.908-07:00Comments on නොනිමි සිත් අහස...: අපි අසරණ වෙලා වගේඅනූhttp://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-5864122336834776559.post-39457935697147972872011-07-18T21:09:36.934-07:002011-07-18T21:09:36.934-07:00@ආගන්තුකයා අයියා-මම තරහයි ඔයා එක්කනම් අයියේ ඔයා බ්...@ආගන්තුකයා අයියා-මම තරහයි ඔයා එක්කනම් අයියේ ඔයා බ්ලොග් එක මකලාම දැම්මා නේද?

@සාතන් අයියා-අයියෝ අයියා එකත් එහෙමද?මේක තමා කඩේ හාමිනේගෙ බ්ලොග් එක,මගෙ යාලුවා කුරුං ගුරුං ගෙ බ්ලොග් එකෙ ඒ කිව්වෙ කෝපි කඩේත් ලියනවා.අනික සිතිවිලි පවුර :) :) ඔන්න එන්න පුලුවන් වෙලාවක මේ පැත්තෙඅනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-75471604964221243132011-07-18T21:07:35.153-07:002011-07-18T21:07:35.153-07:00@සරත් අන්කල්,තරූ අක්කා,හපා අයියා චතුර අයියා,මධුරංග...@සරත් අන්කල්,තරූ අක්කා,හපා අයියා චතුර අයියා,මධුරංග අයියා,අයේශා අක්කා ප්‍රාර්ථනා අක්කා ස්තූතියි මේ පැත්තෙ ආවට.සමාවෙන්න වෙන වෙනම කොමෙන්ට් නොදැම්මට ඉස්කෝලෙ වැඩ නිසා බ්ලොග් එකට එන්නම බැරි වුණාඅනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-75384294302179466362011-07-18T01:30:39.759-07:002011-07-18T01:30:39.759-07:00ලස්සන කථාවක්නෙ...
තරහ නැතුව කියනවද කඩේ හාමිනේ බ්...ලස්සන කථාවක්නෙ...

තරහ නැතුව කියනවද කඩේ හාමිනේ බ්ලොග් කීයක් ලියනවද කියල... මේක මිස් වෙලානෙ තිබුනෙ...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-80036275718425676052011-07-16T09:40:57.233-07:002011-07-16T09:40:57.233-07:00යමින් ගමන් ගොඩ උනා කඩේ හාමිනේ ගේ බ්ලොග් එකටත්. කවු...යමින් ගමන් ගොඩ උනා කඩේ හාමිනේ ගේ බ්ලොග් එකටත්. කවුද දැනගෙන හිටියෙ මෙච්චර අපූරු කල්පනා තියෙන අය ඉන්නවා කියලා. ආගන්තුකයා ආයෙ නොලිවුවාට හාමිනේ ලියන්ටකෝ. ලස්සන අදහසක්. ආසාවෙන් කියෙව්වා..!!! බොහොම ස්තුතියි..!!!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-60674118914036312282011-07-16T08:57:34.690-07:002011-07-16T08:57:34.690-07:00ඇත්තටම හරි අපූරුයි යාළුඇත්තටම හරි අපූරුයි යාළුayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-4436696291293503012011-07-14T05:00:35.032-07:002011-07-14T05:00:35.032-07:00වෙනස්ම විදියක කථාවක්. හරිම ලස්සනයි. සත්තුන්ටත් කුල...වෙනස්ම විදියක කථාවක්. හරිම ලස්සනයි. සත්තුන්ටත් කුල මල භේද ඇති කරලා දෙන්නේ මිනිස්සුම තමයි. ඇල්ටේශන්, ලැබ්රඩෝ වගේ උසස් කියල කියන බල්ලෝ අතරේ පාරේ නිදහසේ සැරිසරන සතෙක්ට තියෙන්නේ පහත් සැලකීමක්.සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-87530134576897952372011-07-13T01:12:49.262-07:002011-07-13T01:12:49.262-07:00අම්මෝ ගොඩක් වෙලා ගියා මේ කතාව තේරුම් ගන්න. වෙනස්ම ...අම්මෝ ගොඩක් වෙලා ගියා මේ කතාව තේරුම් ගන්න. වෙනස්ම ආරක තමයි ලියලා තියෙන්නේ. ඉස්සර වගේ නෙමේ දැන් සත්තුන්ටත් කුල තියෙනවා. ඒ නිසා ගොඩක් අය උත්සහ කරන්නේ ලොකු කුලයක සතෙක්ව ගේන්න.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-68392752144919359122011-07-12T09:46:52.869-07:002011-07-12T09:46:52.869-07:00අපූරු පරිකල්පනයක්....
වෙනස් වීම අවශ්‍යයි සමාජයට....අපූරු පරිකල්පනයක්....

වෙනස් වීම අවශ්‍යයි සමාජයට...

කුල මල නම් නැති වීම අවශ්‍යයි...චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-24789119495574888472011-07-12T06:07:04.481-07:002011-07-12T06:07:04.481-07:00මෙවන් පුංචි මහත්වරු තව තවත් බිහිවේවා..
ලංකාවෙ තවමත...මෙවන් පුංචි මහත්වරු තව තවත් බිහිවේවා..
ලංකාවෙ තවමත් හොරාට හැංගිල තියන මෝඩම මෝඩ ලොකු ප්‍රශ්නයක් බොහොම ලස්සනට විග්රහ කරල තියනව.. ගොඩක් ලස්සනයි.හපාhttps://www.blogger.com/profile/15683595527742253219noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-19398288783924685302011-07-12T04:56:42.795-07:002011-07-12T04:56:42.795-07:00ගොඩක් දවසකින් හිතට වදින විදිහට ලිව්ව කතාවක් කියෙව්...ගොඩක් දවසකින් හිතට වදින විදිහට ලිව්ව කතාවක් කියෙව්වා...
ලස්සනයි ගොඩක්..දිගටම ලියන්න...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-61390261667920795292011-07-12T01:00:41.365-07:002011-07-12T01:00:41.365-07:00අන්තිමට ගියාමයි මට තේරුනේ මේ මගේ යාලුවෙක්නෙ කතාව ක...අන්තිමට ගියාමයි මට තේරුනේ මේ මගේ යාලුවෙක්නෙ කතාව කියන්නේ කියල.. අපුරුයි මමත් කැමතියි සතෙකුගේ ඇහෙන මිනිසුන්ව දකින්න..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-25358377328409492072011-07-12T00:00:37.069-07:002011-07-12T00:00:37.069-07:00ස්තූතියි කල්හාර අයියා හැමදාම වගේ මේ පැත්තට එනවටස්තූතියි කල්හාර අයියා හැමදාම වගේ මේ පැත්තට එනවටඅනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-7031584799420106712011-07-11T23:49:21.919-07:002011-07-11T23:49:21.919-07:00නියමයි, අති විශිෂ්ඨයි ලස්සනට ලියලා තියනවා .......
...නියමයි, අති විශිෂ්ඨයි ලස්සනට ලියලා තියනවා .......
ආසාවෙන් කියෙව්වා ........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-7977837375050098002011-07-11T22:20:12.827-07:002011-07-11T22:20:12.827-07:00ස්තූතියි චතු මිතු අක්කා මේ පැත්තට ආවට :)ස්තූතියි චතු මිතු අක්කා මේ පැත්තට ආවට :)අනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-1950755602721329302011-07-11T22:12:03.226-07:002011-07-11T22:12:03.226-07:00අපුරු කතාව.. මිනිසුන්ට මදිවට දැන් තිරසනුන් ටත් කුල...අපුරු කතාව.. මිනිසුන්ට මදිවට දැන් තිරසනුන් ටත් කුල තියෙනවා නොව..ගෙදරකට බල්ලෙක් ගෙනාවත් ඌත් උසස්ම කුළේ වෙන්නට ඔනි.. නැත්තම් ගෙදරට හරි නෑ නේ.. හික්ස්..:P :Dචතුමිතුhttps://www.blogger.com/profile/06826354537612060030noreply@blogger.com