tag:blogger.com,1999:blog-5864122336834776559.post2842027741734154913..comments2022-04-09T02:29:33.908-07:00Comments on නොනිමි සිත් අහස...: මවක හා දියණියක දුටුවෙමි!අනූhttp://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-5864122336834776559.post-91173071230673423682011-09-11T12:55:19.555-07:002011-09-11T12:55:19.555-07:00ඇත්ත කතාවක් හාමිනේ නොනා කියලා තියෙන්නේ! මං මේ පැත්...ඇත්ත කතාවක් හාමිනේ නොනා කියලා තියෙන්නේ! මං මේ පැත්තේ මේ ආවේ ඉස්සෙල්ලම පාරට! හෙමීට ඔක්කොම බලන්නම්! මේ කතාව ඇත්තම ඇත්ත!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-7176921112519195162011-09-02T03:49:15.138-07:002011-09-02T03:49:15.138-07:00ඔය වගේ ගෑණු ළමයි ඕනේ තරම් අපි අතරෙත් හිටියා නගෝ.. ...ඔය වගේ ගෑණු ළමයි ඕනේ තරම් අපි අතරෙත් හිටියා නගෝ.. මගේම යාළුවෙක් එක දවසක් ඔය විදියටම අම්මට බොරු කියලා කොහේද ගිහින් තිබුනා. ඒ අම්මා එයාව එක්කන් යන්න පන්තිය ගාවට එද්දිත් ළමයා පන්තියේ නෑ.එදා ඒ අම්මගේ ඇස් වල තිබුන අසරණ කම මගේ ඇස් දෙකටත් කඳුළු ගෙනාවා. ආදරේ කරත් මම කවදාවත්ම අම්මට බොරුවක් කියලා නෑ. අම්මා මගේ ආදරේට අකමැති වුනා. අම්මට දුකක් දෙන්න බැරි නිසාම මම මගේ ආදරේ කැප කරා.. ඇත්තටම මට ඔයා ගැන ආඩම්බරයි නංගි.. අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙක්ට කවදාවත්ම වැරැද්දක් කරන්නෙ නෑ.සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-19319984595807620132011-08-31T22:46:02.834-07:002011-08-31T22:46:02.834-07:00Godak Lasanai nangi....
Mama oya gana adambara we...Godak Lasanai nangi....
Mama oya gana adambara wenawa...
Atatama oya godak idiriyen inne..
digatama liyanna...

Jaya!!!!!!!!!!!!!!

Madh......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-10241252094286938052011-08-31T11:37:56.719-07:002011-08-31T11:37:56.719-07:00වෙච්ච දේ තේරුනා නංගි. ලිපිය හොදයි කියන්න දෙයක් නෑ....වෙච්ච දේ තේරුනා නංගි. ලිපිය හොදයි කියන්න දෙයක් නෑ. මේ කියවෙන්නේ හොද යාළුවෙක් තමන්ගේ යාළුවා ගේ ආදරය, අසරණකම, මුක්ධ බව, අන්ධ බව, දඩබ්බර බව දකින විදිහ. නංගි හරි. නංගි ගේ අම්මා ට තාත්තා ට කටක් ඇරලා සතුටින්, "මගේ රත්තරන් දුව" කියන්න පුලුවන් කරන්න. ඒ දේ කළොත් නංගි ඒ මිනිස්සුන්ගෙ ජීවිතේට සැනසීමක් දෙයි. මම දන්නවා නංගි ඒක කරනවා. ඇත්වුනේ ලොකු ගෞරවයක්..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-30618902671895596222011-08-26T10:52:43.664-07:002011-08-26T10:52:43.664-07:00මට හිතාගන්න බෑ... මගේ අම්මා මට කවදාවත් තහංචි දැම්ම...මට හිතාගන්න බෑ... මගේ අම්මා මට කවදාවත් තහංචි දැම්මෙ නෑ... හිතුවක්කාරි වුනත් මං අම්මා ට ගොඩාරියක් අඅදරෙයි.. මගේ ආදරේ ගැන අම්මා දැනගත්ත දවසෙ අම්මා කලබල වුනා. ඒත් හුගාක් බුද්ධිමත් විදියට හැසිරුනා එයාලා. අන්තිමට මට අහිමි වුනත් ඒ ආදරේ.. අම්මගේ ආදරේ අදටත් එහෙම්මයි...මගේ අම්මට එදා ඉදන් මම මහ ගොඩාක් ඉස්සරටත් වඩා ආදරෙයි
දිගටම ලියන්න නංගා. ජය..!!!හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-90586004243594709222011-08-25T09:56:47.323-07:002011-08-25T09:56:47.323-07:00මගේ කලින් කමෙන්ට් එක මේ පොස්ට් එකට නෙමේ ඇත්තටම දැම...මගේ කලින් කමෙන්ට් එක මේ පොස්ට් එකට නෙමේ ඇත්තටම දැම්මේ.

ලමයි ඇත්තටම වැරදි කරනවා. ඒ ලමයින්ගේ හැටි. නමුත් ලමයි නොකල යුතුම වැරදි තියනවා. ඒවා ගැන මම කියන්ේන නැ. ඒවුනාට කොයි ලමයා වුනත් දෙමව්පියන්ට දුක් දෙන්න හොදනැ.

මම දෙමව්පියන් නොදැනුවත්ව ඇඩෙව්වට තාම දුක් විදිනවා.
ඒක කවදාහරි වැරදි තේරුම් ගිය දවසක තමා තේරෙන්නේ. ඒක හරිම කටුක දුකක්!Dedunu Dhananjayahttps://www.blogger.com/profile/06600909804784594336noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-67153100927919748322011-08-24T22:09:53.506-07:002011-08-24T22:09:53.506-07:00ඔයාගේ කතාව ලස්සනයි ඒවගේම අර්ථවත්. එත් මම පොඩි දෙකට...ඔයාගේ කතාව ලස්සනයි ඒවගේම අර්ථවත්. එත් මම පොඩි දෙකට එකග නැ. ගනුලමයකුගේයි පිරිමිලමයකුගෙයි ඔයා ඉදිරිපත් කරපු වෙනසට. ඔයා හරි සමහරවෙලාවට. කොහොමහරි ගොඩක් අයට ආදරේ තියන දුක කටුක බව තේරෙන්නේ නැ එක විදිනකම්. එකයි වෙච්ච වැරැද්ද. ඇත්තටම අම්මට තාත්තට බොරුකරන එකනම් වැරද්දක්. මමත් එකම එක වැරද්දක් කළා එකට මම හොදටම විදෙව්වා. තවත් නම් කරන්නේත් නැ දන්නා කෙනෙකුට කරන්න දෙන්නෙත් නැ.
දිගටම ලියන්න ලස්සනයි...N N Khttps://www.blogger.com/profile/07099072611108273760noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-72716709676931059052011-08-24T09:08:36.295-07:002011-08-24T09:08:36.295-07:00digatama liyanna api kiyawanawadigatama liyanna api kiyawanawadedunuhttp://www.dedunumax.infonoreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-20163030059022931972011-08-23T23:14:22.875-07:002011-08-23T23:14:22.875-07:00අම්ම කෙනෙක් විතරක් නෙවෙයි තාත්ත කනෙකුත් දරුවන්ට කි...අම්ම කෙනෙක් විතරක් නෙවෙයි තාත්ත කනෙකුත් දරුවන්ට කියල දෙන්න ඕන ඔයා අන්තිමට ලියු ටික තමයි..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-37602156391663552512011-08-23T20:10:33.874-07:002011-08-23T20:10:33.874-07:00ඔය කාලෙට (බහුතරයක්) කෙල්ලන්ට තියෙන අමාරු ගැන කියන්...ඔය කාලෙට (බහුතරයක්) කෙල්ලන්ට තියෙන අමාරු ගැන කියන්න ගියොත් මෙතන කුනුහරප කියවෙනව.ඒක හින්ද නොකිය ඉන්නම්..කොල්ලෙක්ගෙ බ්ලොගයක් උනා නම් අනිවා කියනව..සාටර්https://www.blogger.com/profile/15242791808671273315noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-75365427564855302222011-08-23T17:45:08.254-07:002011-08-23T17:45:08.254-07:00සමහර දියණියන්ට අම්මලා හරිම නීති රීති තමයි... ඒ වුණ...සමහර දියණියන්ට අම්මලා හරිම නීති රීති තමයි... ඒ වුණත් එහෙම අම්මලාම තමයි තමන්ගෙ දියණිය ප්‍රේමයක පැටලුනාම වැඩියෙන්ම සංවේදී වෙන්නෙ..දුවගෙ හිත ගිය කෙනා තමන්ගෙ දරුවව ආදරෙන් බලාගන්න කෙනෙක් බව දැන ගත්තොත් කවදාවත් අම්මෙක් අනවශ්‍ය විදිහට දරුවෙක්ට තහංචි දාන්නේ නෑ....මගේ අම්මත් ඒ වගේ....හැමදේකටම මම නිදහසට කරුණු කියන්නත් කළින් තරහ ගන්න මගෙ අම්මට මම මගේ ආදරය ගැන කියපු දවසෙ..හේතුවක් නොදැනම එයා ඇඬුවා... ඒත් හේතුව මොකද්ද කියල මම දැනගෙන උන්නා....මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-66429804641818809642011-08-23T09:20:11.143-07:002011-08-23T09:20:11.143-07:00දැන් කාලේ ගොඩක් ගෑණු ළමයි ට වැරදෙන තැනක් තමයි ඔය.....දැන් කාලේ ගොඩක් ගෑණු ළමයි ට වැරදෙන තැනක් තමයි ඔය... ගෑණු ළමයින්ම විතරක් නෙමෙයි පිරිමි ළමයින් නුත් එහෙම තමයි... නමුත් ගෑණු ළමයි ගැන සමාජය වැඩියෙන් හොයනවා... අර කතාවක් තියෙන්නේ ගෑණු ළමයෙක් දෙයක් කළොත් පිදුරුතලා ගල හා සමානයි, පිරිමි ළමයෙක් දෙයක් කළොත් වැලි කැටයක් හා සමානයි කියල...
මම අදමයි ආවේ... ඔන්න අද ඉඳං දිගටම එනවා...

දේව්දාස්...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.com