tag:blogger.com,1999:blog-5864122336834776559.post5600315719318629893..comments2022-04-09T02:29:33.908-07:00Comments on නොනිමි සිත් අහස...: නැති වුන චීත්තයඅනූhttp://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-5864122336834776559.post-77286316266212673582011-07-13T00:13:57.783-07:002011-07-13T00:13:57.783-07:00ඔව් අයියෙ අපේ යාලුවා ඇවිත් කිව්වම අපි හිනා උනා,ඒත්...ඔව් අයියෙ අපේ යාලුවා ඇවිත් කිව්වම අපි හිනා උනා,ඒත් තේරුම් ගත්ත අපි මීට වඩා එයාල ගැන හොයන්න ඕනෙ කියලාඅනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-3564707968015615252011-07-12T23:29:24.624-07:002011-07-12T23:29:24.624-07:00මේව දැකල හිනාවෙන්න නම් අමාරුයි නේද නංගියෝ??

අපි...මේව දැකල හිනාවෙන්න නම් අමාරුයි නේද නංගියෝ??

අපි කාගෙත් පුංචි කාලෙ ඉඳන්ම අම්මල තාත්තල ගැන හිතේ තියෙන ආදරේ දිගටම ඒ විදියටම තියෙනවනම් තමයි හොඳ..ගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/18200320334202955211noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-41296695422552105732011-07-12T23:25:42.127-07:002011-07-12T23:25:42.127-07:00This comment has been removed by the author.ගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/18200320334202955211noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-70955181388068266242011-07-12T05:01:32.702-07:002011-07-12T05:01:32.702-07:00හිතන්න දෙයක් තේරම් ගන්න දෙයක් ඉතුරැ කරපු කතාවක්......හිතන්න දෙයක් තේරම් ගන්න දෙයක් ඉතුරැ කරපු කතාවක්.....The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-17226490174368420272011-07-11T19:45:28.841-07:002011-07-11T19:45:28.841-07:00මතකය නැති වීම් වගේ තත්ව වලට පත් වෙලා ඉන්න වැඩිහිටි...මතකය නැති වීම් වගේ තත්ව වලට පත් වෙලා ඉන්න වැඩිහිටි අය වෙන වයසක කට්ටියට වඩා හොදින් ඒ අය ගැන හොයලා බලන්න ඕනෙaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-47271749850390774322011-07-11T19:07:48.395-07:002011-07-11T19:07:48.395-07:00පුංචි ළදරුවෙක් වගේ තත්වයට ආයිත් පත් වීම තමයි මහලුව...පුංචි ළදරුවෙක් වගේ තත්වයට ආයිත් පත් වීම තමයි මහලුවිය කියන්නේ. ජීවිතේ චක්රයක්නේ..
එහෙම උනාම හිත බොහොම නිශ්චල වෙනවා. හිතේ කුණු කන්දල් අයින් වෙනවා මන් හිතන්නේ. අපේ තාත්ත අන්තිම කාලේ ඒ වගේ උනා. හැම වෙලේම හිටියේ සිනාවෙන් සතුටෙන්.. අන්තිමට ගියෙත් හිනාවක් මුවේ රඳවාගෙන..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-90213449097402154502011-07-11T17:16:07.181-07:002011-07-11T17:16:07.181-07:00ඇත්තටම හිතන්න ඕන දෙයක් තමයි...
මධුරංගගේ ක්‍රමේ මා...ඇත්තටම හිතන්න ඕන දෙයක් තමයි...

මධුරංගගේ ක්‍රමේ මාත් කරලා බලන්න ඕන...මන්තරකාරිhttps://www.blogger.com/profile/14882063243206563610noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-74891289189829687392011-07-11T08:13:48.448-07:002011-07-11T08:13:48.448-07:00අනේ මන්දාය...අනේ මන්දාය...සාටර්https://www.blogger.com/profile/15242791808671273315noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-90042453444222253882011-07-11T07:38:55.862-07:002011-07-11T07:38:55.862-07:00@මධුරංග අයියා-ස්තූතියි අයියා මම උත්සහ කරල බලන්නම්....@මධුරංග අයියා-ස්තූතියි අයියා මම උත්සහ කරල බලන්නම්.කොමෙන්ට් කලාට රෙදි ගැලවෙන්නැතෝ..:P.වැඩිහිටියො ගැන හොයන්න ඕනෙ අයියා.එක කියන්නයි ඕනෙ උනේඅනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-76368693388331458742011-07-11T07:10:49.152-07:002011-07-11T07:10:49.152-07:00මේවට කමෙන්ට් කරලා අපේ රෙදි ගැලවෙයිද මන්දා. :(
පව්....මේවට කමෙන්ට් කරලා අපේ රෙදි ගැලවෙයිද මන්දා. :(
පව්. වයසට ගියාම මතකය නැතුව යනවනේ. ඒයැයිය දැන් ඉස්සරට වඩා පරිස්සම් කරන්නෝන.

ප.ලි. - කඩේ නංගිට ලියන්න කතා නැති වෙන එකට කරන්න තියෙන්නේ. කතාවක් මතක් වෙනකොට ෆෝන් එකේ හරි කොළ කෑල්ලක හරි පොඩිවට ලියන්න. නෙට් ලොග් උනාම ලියන්න බැරියෑ.
මම් නම් කරන්නේ එහෙමයි. කතාවක් මතක් උනාම කොලයක නෝට් එකක් දාගන්නවා. පස්සේ ලියනවා. අත්දුටුවයි. කරලා බලන්න. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-86032145882576477912011-07-11T06:58:01.028-07:002011-07-11T06:58:01.028-07:00@මාල්යා අක්කා(නම හරිද දන්නැහැ-ස්තූතියි මේ පැත්තෙ ආ...@මාල්යා අක්කා(නම හරිද දන්නැහැ-ස්තූතියි මේ පැත්තෙ ආවට

@බනී අයියා-හිනා වෙන්න නෙමෙ කිව්වෙ අයියා හිතන්න දෙයක්.අපි මීට වඩා අපේ වැඩිහිටියො ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ කියන එකඅනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-17179071033006918222011-07-11T06:29:43.665-07:002011-07-11T06:29:43.665-07:00මේවාට හිනා වෙලා කෝමද දරුවෝ ?මේවාට හිනා වෙලා කෝමද දරුවෝ ?Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-71162674983106642532011-07-11T06:06:57.085-07:002011-07-11T06:06:57.085-07:00හිනාවෙන්නද අඬන්නද මොනවා ලියනද කියලා තෙරෙන්නේ නැ.පු...හිනාවෙන්නද අඬන්නද මොනවා ලියනද කියලා තෙරෙන්නේ නැ.පුදුමයි.හැබැයි ලියලා තියන පරමර්ථය හුඟක් හොඳයිMalyahttps://www.blogger.com/profile/14355664941317525266noreply@blogger.com