tag:blogger.com,1999:blog-5864122336834776559.post63579780832106952..comments2022-04-09T02:29:33.908-07:00Comments on නොනිමි සිත් අහස...: නුඹ කොහෙද අද? : මොන්ටිසෝරියේ මගේ යාලුවාඅනූhttp://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-5864122336834776559.post-2555575491369017482011-10-25T06:14:28.118-07:002011-10-25T06:14:28.118-07:00මගේත් මොන්ට්සෝරි යාළුවොන්ගෙන් හුගක් අය අදටත් මුණගෑ...මගේත් මොන්ට්සෝරි යාළුවොන්ගෙන් හුගක් අය අදටත් මුණගෑහෙනවා.අනේ ඒ කාලෙ ඒවා අපිට එච්චර මතක නෑති උනාට අම්මලාටනම් මතකයි.අදටත් මතක් කරලා හිනා වෙනවා.ඔයාගෙ යාළුවත් ඉක්මනටම මුණගෑහෙයි නන්ගාහිම හංසිhttps://www.blogger.com/profile/09555182593570125342noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-67707050935976079132011-09-16T12:52:08.967-07:002011-09-16T12:52:08.967-07:00ඔයාගේ යාළුවා ඔයාට මුණගැහෙන්න කියලා ප්රාර්ථනා කරනව...ඔයාගේ යාළුවා ඔයාට මුණගැහෙන්න කියලා ප්රාර්ථනා කරනවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-53224855774264192172011-09-16T10:02:37.673-07:002011-09-16T10:02:37.673-07:00පුංචි සන්දිය මතක නෑ. ඒත් මතක් කරනකොට ගොඩක් සතුටුය...පුංචි සන්දිය මතක නෑ. ඒත් මතක් කරනකොට ගොඩක් සතුටුයි. අනේ ඒ කාලෙට යන්න ඇත්නම්..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-81797012816761919052011-09-16T06:08:48.789-07:002011-09-16T06:08:48.789-07:00අනේ... නංගා මටත් මොන්ටිසෝරියෙ හිටපු සමහර අයව අම්මා...අනේ... නංගා මටත් මොන්ටිසෝරියෙ හිටපු සමහර අයව අම්මා මතක් කලාම බලන්න ආස හිතිලා තියන්වා. සමහර අයව හම්බෙලත් තියන්වා. එහෙම වුනාම හිතට ආසයි නෙද??

හැමෝගෙම හිත් සුන්දරම තියන කාලයක්නෙ.. ඔය කාලෙහිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-18783463954302924042011-09-15T23:36:57.811-07:002011-09-15T23:36:57.811-07:00සංවේදී කතාවක්.එත් සමහරවිට ඔයාගේ පැරණි මිතුරා මුණ ග...සංවේදී කතාවක්.එත් සමහරවිට ඔයාගේ පැරණි මිතුරා මුණ ගැසුනොත් දැන් ඔහු පිලිබදව ඔබේ සිතේ ඇති සොඳුරු සිතිවිලි සිදී බිදී යන්නත් පුළුවනි.කාලය විසින් හැමදේම වෙනස් කරනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-74496996232235615312011-09-15T23:29:26.213-07:002011-09-15T23:29:26.213-07:00ලගදිම හොයාගන්න පුළුවන් වේවි. ඉස්සර වගේ නෙවේනෙ ලෝක...ලගදිම හොයාගන්න පුළුවන් වේවි. ඉස්සර වගේ නෙවේනෙ ලෝකෙ පුංචි තැනක් නොවැ දැන්.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-74404673434851876292011-09-15T21:00:35.651-07:002011-09-15T21:00:35.651-07:00@සාතන් අයියා-අයියත් ගම්පහද?
@මාඩා අයියා ඇත්ත අයිය...@සාතන් අයියා-අයියත් ගම්පහද?

@මාඩා අයියා ඇත්ත අයියා කාලේ ඉක්මනටම ගෙවෙනවා.ආයෙත් එන්නේ නෑඅනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-51000362012843334972011-09-15T20:54:15.608-07:002011-09-15T20:54:15.608-07:00ගම්පහ ළමයෙක් එහෙම නම්... මම නම් මීට කාලෙකට කලින් ග...ගම්පහ ළමයෙක් එහෙම නම්... මම නම් මීට කාලෙකට කලින් ගිහින් පොඩි කාලෙ එකට හිටපු උන්ව බලල ආව... :)

ඒත් ඔය වගේම එක යාලුවෙක්ව හොයාගන්න නෑ... ඒ ගමේ උන්වත් දන්නෙ නෑ ඒ අය දැන් ඉන්නෙ කොහෙද කියල...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-15522149104812461482011-09-15T20:39:15.468-07:002011-09-15T20:39:15.468-07:00:D :D bala kale ayee enne naaa...... :D :D:D :D bala kale ayee enne naaa...... :D :Dමාඩාhttps://www.blogger.com/profile/16037900754490042391noreply@blogger.com