tag:blogger.com,1999:blog-5864122336834776559.post6655173727778284359..comments2022-04-09T02:29:33.908-07:00Comments on නොනිමි සිත් අහස...: වැහි බිඳුවක පෙම් කලෙමිඅනූhttp://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-5864122336834776559.post-60735374674297576402011-08-22T07:04:01.938-07:002011-08-22T07:04:01.938-07:00@ප්රාර්ථනා අක්කා-ස්තුතියි අක්කා :)@ප්රාර්ථනා අක්කා-ස්තුතියි අක්කා :)අනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-57556069991524027742011-08-22T07:03:32.062-07:002011-08-22T07:03:32.062-07:00@තාරක අයියා-ඇත්ත අයියා දෙගොල්ලන්ටම පුළුවන් නම එයාල...@තාරක අයියා-ඇත්ත අයියා දෙගොල්ලන්ටම පුළුවන් නම එයාල හිතන පතන විදි තේරුම ගන්න මේ ලෝකේ ප්රශ්න ගොඩක් විසදේවිඅනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-57302357389261800802011-08-22T06:25:23.190-07:002011-08-22T06:25:23.190-07:00හ්ම්,.... හරිම ලස්සනයි නංගියෝ..හ්ම්,.... හරිම ලස්සනයි නංගියෝ..සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-67462271548316048712011-08-22T05:48:59.565-07:002011-08-22T05:48:59.565-07:00ඒක තමා ගොඩ කාලෙකින්... :P
කොහොමද එහෙම වුනේ?? මටත් ...ඒක තමා ගොඩ කාලෙකින්... :P
කොහොමද එහෙම වුනේ?? මටත් මතකයක් නෑ ලඟදි මේ පැත්තේ ආව කියලාතාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-65773229841581879422011-08-22T05:47:23.437-07:002011-08-22T05:47:23.437-07:00කොල්ලෙක් වගේ හිතන එක ලේසි නැති වුනාට, ඒ දේ පොඩ්ඩක්...කොල්ලෙක් වගේ හිතන එක ලේසි නැති වුනාට, ඒ දේ පොඩ්ඩක් හරි තේරුම් ගන්න පුලුවන්නම් මේ ලෝකේ තියෙන ප්රශ්න වලින් භාගෙකට වඩා අඩු වෙයි.තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-52955864609235601162011-08-22T05:41:22.084-07:002011-08-22T05:41:22.084-07:00@තාරක අයියා-ගොඩ කාලෙකින්.:)
@ආගන්තුකය අයියා :-ස්ත...@තාරක අයියා-ගොඩ කාලෙකින්.:)

@ආගන්තුකය අයියා :-ස්තුතියි කොල්ලෙක් වගේ හිතන එක ලේසි නම නෑ..

@හිම හංසි අක්කා-එහෙම තමා අක්කියෝ හැමදෙම වෙනස් වෙන ලෝකෙක ආදරේ වෙනස් නොවී තියෙන්නේ නෑ නේද?අනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-56898067218424059962011-08-22T05:38:49.713-07:002011-08-22T05:38:49.713-07:00@චම්මා අයියා-ස්තුතියි අය්යේ මේ පැත්තේ ආවට
@කල්හාර...@චම්මා අයියා-ස්තුතියි අය්යේ මේ පැත්තේ ආවට

@කල්හාර අයියා ගීතිකා අයියා-අදහස් වලට ස්තුතියිඅනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-72445226611013698682011-08-22T05:14:16.244-07:002011-08-22T05:14:16.244-07:00කියවනකොට නම් දුක හිතුනා.පොඩි කාලෙ ,ඉස්කෝලෙ යන කාලෙ...කියවනකොට නම් දුක හිතුනා.පොඩි කාලෙ ,ඉස්කෝලෙ යන කාලෙ ගෙදරට හොරාට කරන ආදරේ හරිම සුන්දරයි.ඒත් පහුවෙනකොට ගොඩක් දේවල් වෙනස් වෙනකොට ආදරෙත් ඉබේම වෙනස් වෙනවා.හිම හංසිhttps://www.blogger.com/profile/09555182593570125342noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-9796908245464418732011-08-22T05:13:22.836-07:002011-08-22T05:13:22.836-07:00හපොයි..පිස්සු හැදෙනවා..නියමෙටම වචන ගොනු කරලා තියෙන...හපොයි..පිස්සු හැදෙනවා..නියමෙටම වචන ගොනු කරලා තියෙනවා නංගියෝ..අන්තිම හරිය කියවනකොට නිකන් අපිට උනා වගේ..
ඇත්තටම කෙල්ලොන්ගේ හිත් අපි හිතනවට වඩා හයියයි තමයි..
ලස්සනයි..!!!ගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/18200320334202955211noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-90385048478318859792011-08-22T05:03:53.332-07:002011-08-22T05:03:53.332-07:00හ්ම්ම්....හ්ම්ම්....තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-48531355394840348302011-08-22T02:19:37.509-07:002011-08-22T02:19:37.509-07:00හොදයි...හොදයි...geethhttps://www.blogger.com/profile/16238474919211415005noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-33721390392743147582011-08-22T00:51:05.193-07:002011-08-22T00:51:05.193-07:00ලස්සනට ලියලා තියනවා හොඳයි ......ලස්සනට ලියලා තියනවා හොඳයි ......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-31118686159200708762011-08-21T23:18:19.727-07:002011-08-21T23:18:19.727-07:00ළඟින් ඉන්නට වරම් නැති සඳ
හඬන මගෙ හිත හදාගන්නට
අනේ ...ළඟින් ඉන්නට වරම් නැති සඳ
හඬන මගෙ හිත හදාගන්නට
අනේ තව එක්වරක්වත්
හීනයක් වී වඩින් හිත් වෙත

මේක නම් පට්ටයි...ලස්සනයි :)Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-43848131056951299532011-08-21T23:09:34.501-07:002011-08-21T23:09:34.501-07:00@pinkie-නැතුවට කමක් නෑ පින්කියෝ@pinkie-නැතුවට කමක් නෑ පින්කියෝඅනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-60903946541153805502011-08-21T23:01:11.052-07:002011-08-21T23:01:11.052-07:00දැන් හරිනෙ නංගියෝ.. සිස්සත්තෙ ඉවරයිනෙහ්.. දැන් අපි...දැන් හරිනෙ නංගියෝ.. සිස්සත්තෙ ඉවරයිනෙහ්.. දැන් අපි ලොකුයිනෙහ්.. මං දැන් අතින් අල්ලඥ්ඥං... :Dpavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-3562210431207419312011-08-21T23:00:27.515-07:002011-08-21T23:00:27.515-07:00@ආගන්තුකයා අයියා-ආස හිතුණා අයියා.නිකන් හිතුනා ලිව්...@ආගන්තුකයා අයියා-ආස හිතුණා අයියා.නිකන් හිතුනා ලිව්වාඅනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comtag:blogger.com,1999:blog-5864122336834776559.post-43544804569572830712011-08-21T22:54:57.372-07:002011-08-21T22:54:57.372-07:00හනේ හපොයි.. මොකද මෙහෙම එකක් ලියන්න හිතුනේ..හනේ හපොයි.. මොකද මෙහෙම එකක් ලියන්න හිතුනේ..Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.com