Sunday, June 19, 2011

සින්දුවක් ගැන

මේ දවස් වල ආසාවෙන් අහන සින්දුවක් දෙන්න හිතුනා.මගෙ හිතට නම් ගොඩාක් දැනුණ සින්දුවක් ඒත් ඉතින් ඔයාලට කොහොමද දන්නැහැ.ඒ වගේම ගොඩ දෙනෙක් අහලත් ඇති මේ සින්දුව.A walk to remember ‍ෆිල්ම් එකේ එන only hope.සින්දුව වගේම පොතය් ‍ෆිල්ම් එකයි දෙකම ගොඩාක් ලස්සනයි.:) ඔන්න එහෙනම් සින්දුව.අහලා බලන්නකො


 There's a song that's inside of my soul.
It's the one that I've tried to write over and over again
I'm awake in the infinite cold
But you sing to me over and over and over again
(Lyrics Mandy Moore Only Hope on http://ezone4u.blogspot.com)

So I lay my head back down
and I lift my hands and pray
to be only yours
I pray to be only yours
I know now you're my only hope

Sing to me the song of the stars.
Of your galaxy dancing and laughing and laughing again
When it feels like my dreams are so far
Sing to me of the plans that you have for me over again

So I lay my head back down,
and I lift my hands and pray
to be only yours
I pray to be only yours
I know now you're my only hope

I give you my destiny
I'm giving you all of me
I want your symphony
Singing in all that I am
At the top of my lungs
I'm giving it back

So I lay my head back down,
and I lift my hands and pray
to be only yours I pray
to be only yours I pray
to be only yours
I know now you're my only hope

9 comments:

  1. හිටුකෝ අහලා බලන්න....

    ReplyDelete
  2. මැටි පහන්June 19, 2011 at 5:27 AM

    :D

    ReplyDelete
  3. මේක මමත් ගොඩාක් ආස සින්දුවක්.. තනි උන වෙලාවට මම ගොඩක් අහන සින්දුවක් මේක..

    ReplyDelete
  4. මම ගොඩාක් ආසා කථාවක් තමයි A WALK TO REMEMBER කියන්නේ,.. ස්තුතියි බෙදාගත්තාට..

    ReplyDelete
  5. මාත් ගොඩක් ආස ෆිල්ම් එකක් මේක.බොරු කියන්න ඕනි නැ මගේ ඇස් දෙනෙක් කදුළු වැටුනා බලනකොට.මාරම ලස්සන ෆිල්ම් එකක් ඒ වගේම ලස්සන සින්දුවක්.මොකද්ද මේ සින්දුව දෙන්න විශේෂත්වේ නංගියෝ?

    ReplyDelete
  6. Only Hope සිංදුව විතරයි සම්පූර්ණ සිංදුව විදියට චිත්‍රපටියේ තියෙන්නේ.ඒකත් ලස්සනයි.ඒ වගේම තමා අර ලැන්ඩන් මහ රෑ තාත්තව මුණ ගැහිලා යද්දී අඬන වෙලාවේ බැක්ග්‍රව්න්ඩ් එකේ යන සිංදුව Switchfoot කණ්ඩායමේ You.අහලා බලන්න...ඇත්තටම ලස්සන සිංදුවක්....

    ReplyDelete
  7. very beautiful song thank you

    ReplyDelete
  8. දැන් නම් බැහැ පස්සෙ අහමු ........

    ReplyDelete

නොනිමි සිත් අහසට ආපු ඔයාලගේ අදහස් මතක ඇතුව සටහන් කරන්න..මෙන්න ඉඩක්