Monday, March 28, 2011

.....................ජීවිතයේ වස්සානයෙන්.................

මාත් ඉතින් ඔන්න හා හා පුරා කියලා බ්ලොග් ලියන්න හිතුව...තාමත් මෙ ගැන වැඩි තේරුමක් නැති හින්දන් ලියන්න දෙයක් හිතාගන්න බැහැ වගේ...

5 comments:

  1. අදනේ මේ බිලොග් එක දැක්කේ..පාර හොයා ගත්ත හැටි නංගි දන්නවනේ...
    මම අග ඉඳලා ඔන්න මුලටම කියවගෙන ආවා...
    මුල පටන් ගත්තට වඩා හුගාක් දුරක් ගිහිල්ලානේ...

    ඔයා හොඳට ලියනවා නංගි දිගටම කරගෙන යන්..තාම සින්ඩි වලට දාලා නැහැ නේද මේ බ්ලොග් එක..?

    ReplyDelete
  2. නෑ අය්යෙ මම membership එකට apply කලේ ඊයේ..බ්ලොග්ස් ලියන්න පටන් ගත්තෙත් පෙරේද නෙ..හැමදාටම ලියන්නයි ඉන්නෙ..ස්තුතියි දිරි දුන්නට..

    ReplyDelete
  3. niyamai hodata duwanna...api itin oni udawwak karannam....:) :) me word verification ain koranam tama hoda

    ReplyDelete
  4. අනේ අයියෙ මන් ඒක අයින් කරන්න දන්නැහනෙ.

    ReplyDelete
  5. මේ විදියට යන්න...
    Settings-
    Comments-
    Show word verification for comments?

    No කියන එක සිලෙක්ට් කරන්න.
    SAVE SETTINGS ක්ලික් කරලා අහක් වෙන්න.

    ReplyDelete

නොනිමි සිත් අහසට ආපු ඔයාලගේ අදහස් මතක ඇතුව සටහන් කරන්න..මෙන්න ඉඩක්