Friday, August 19, 2011

මාතෘකාවක් නැත

හඩන ඇහි පිල්ලමක් යට
මියදේවි මා දුක තුරුල් කොට
පුදන මල්වඩම් නැතුවට
වරෙන් අවසන් වතාවට
මගේ මලගම හෙට!

8 comments:

  1. නෙක්ටෝද ක්‍රීම්සෝඩද?

    ReplyDelete
  2. ක්‍රීම් සෝඩා හොඳයි නේද ඉරු අයියෙ?

    ReplyDelete
  3. නෙක්ටොද ක්‍රීම්සෝඩද?

    ReplyDelete
  4. මොකද බොලේ මේ මලගමක් මතක් වෙලා .......

    ReplyDelete
  5. මළගමට එන්නම් ...
    පින් පෙත් වඩන්නම් ...
    සෝ දුක් කියන්නම් ..
    එය ඔබේ නොවේ නම් ...

    ඔබ සිතේ “දුක් කන්දේ“ ..
    මළගමයි මේ ඇත්තේ ..
    ඒ නිසා එන්නම් ..
    ආයෙත් කියන්නම් ..

    ReplyDelete
  6. කවද්ද මිනිය වලදාන්නේ ?
    එදාටම එන්නම් එතකොට මලබතත් කන්න පුලුවන් නේ.
    ඇත්තටම මොකෑ මේම හිතුනේ

    ReplyDelete
  7. මේ මොකද නංගියෝ???? මළගම ගැන??? හයියෝ....:/

    ReplyDelete

නොනිමි සිත් අහසට ආපු ඔයාලගේ අදහස් මතක ඇතුව සටහන් කරන්න..මෙන්න ඉඩක්